Download Kelwiz - Nube Mathake (නුඹේ මතකේ) (Lyrics) MP3

Kelwiz - Nube Mathake (නුඹේ මතකේ) (Lyrics) MP3

Free download Kelwiz - Nube Mathake (නුඹේ මතකේ) (Lyrics) MP3 on Fakaza Reborn. You can find the song details of Kelwiz - Nube Mathake (නුඹේ මතකේ) (Lyrics) below, and click the button to download Kelwiz - Nube Mathake (නුඹේ මතකේ) (Lyrics) Mp3.

Title Kelwiz - Nube Mathake (නුඹේ මතකේ) (Lyrics)
Duration 04:04
File Format mp3
Mime Type audio/mpeg
Bitrate 128 kbps
Size 5.58 MB
Views 11,260x
Uploaded on 08 Februari 2022

Please click the dowload button to start download Mp3. All links are active and fast 😘

Download Mp3

Kelwiz - Nube Mathake (නුඹේ මතකේ) (Lyrics)

Official MV - youtube.com/watch?v=ex5C6eOSSl8

Stream/Download: bnfr.link/numbamathake
Spotify: spoti.fi/3GoTCKT
Apple Music: apple.co/3glcP5t

Stay tuned with Kelwiz's latest releases: smg.bio/kelwiz

🎵 Follow Kelwiz on Social Media
✘ Follow Kelwiz on Instagram - instagram.com/kelwizofficial
✘ Follow Kelwiz on Facebook - facebook.com/kelwizoffici...
✘ Follow Kelwiz on Tiktok - vm.tiktok.com/ZMeMGE8hD/​

(All rights and credits reserved to the respective owners)
Performed by Kelwiz
Written by Kavindu Mathangaweera
Produced by Treamx / Dilu Beats
Co-Produced by Azim Ousman
Mix and Mastered by Azim Ousman
Recorded By Adeesha Beats ( Zee Major Studio )
Director and film by Wize Crew
Released by Serandip Records

Subscribe VP Lyrics - youtube.com/channel/UCazW9ciTrOGuyZQ3-5N6Ovg

Lyrics 🎵

මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ
නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ
තනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේ
කියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ

ඔබ කිව්ව කතා මට තුරුල් වෙලා කෙල්ලේ මගේ හිත පුරා අන්දා රටා
රාත්‍රී කාලේ මම දැන් හිනාවෙලා බලාපොරොත්තු මාව දැන් ජීවත් කරා
මම සින්නක්කර ගත හිත කෙල්ලේ අද වෙනකෙක් ළගට මුවා වෙලා
නුබ කරපු හැමදේ බලන් හිටියේ දැන් ඇත්ත තාමත් ඇති ගොළු වෙලා

බලු වෙලානේ ආදරේ කියන මුවාවෙන් හොයන්නෙම දැන් කාමේ
තේරුනා වෙනස නුබගේ මට දැන් ගත වුන දින ගානෙන්
ඇයි ආවේ මගින් යන්න බලන්ද පෙරලන්නේ දුක වචනෙන්
කාගේ කාගෙත් කතාවක් ඉවර උනේ නෑ කවදාවත් සතුටෙන්

තැන තැන ඇවිදපු සනසපු සැනසුනු වාර මම අනන්තයි
සේරම Fake (පේක්) කිවව දේ ඇහුවේ නෑ නුබ කිව්වේ මං වැරදි නෑ සත්තයි
පතන් ආවත් ඔයා කිව්ව බොරු ඇති ආදරේ වචනේ දැන් තිත්තයි
තේරුම් ගන්න බැහැ මනුස්සයෙක් කොච්චර ආශ්‍රේ කරත් හිත් ගුප්තයි

මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ
නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ

මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ
නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ
තනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේ
කියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ

මතක අමතකයි මට නුබ ලග ඉද්දි කිව්වා මම නිසදැස්
දැන් ගෙවිලා ගොඩක් කල් අපිට අමතකයිලු අපේම දෑස්
ප්‍රශ්න එක පිට එක ආවා කවදාවත් ඉවර වුනෙම නෑ
තරහා ගිය විටදි ඔරවලා බලන්නේ හොරෙන් මදෙස ඈ

තිබ්බට තිත් තාමත් එකට හිත් ගතින් ඈත් වුනාට කරන්න බෑ දුරස්
පෙරලු පිටු එක තැන හිටලා මතක වල දුවනවා මනස්
මොකද Babe (බේබ්) නුහුරු වුනේ කවදාවත් අපිටම නොදැනුවත්
කමට පැටලුනු ප්‍රශ්න වලට තාමත් මං ඉවරයක් දැක්කේ නෑ

වෙන්නේ නෑ මෙහෙම දේවල් Babe (බේබ්) වෙන්න දෙන්න බෑ
අපි ගෙවපු මතක අතීතේ අපිට ආයේ ගන්න බෑ
ගන්න බෑ තිතකින් නැවතුනු පිටු ආයේ පෙරලන්න බෑ
පෙරලන්නෑ තනි හිතකින් මං ජීවතේ දුක් විදින්නේ නෑ

වැනසි මනසින් නිතරම සිතයි නුබ ගැන
විසදුමක් තිබ්බේ නෑ කවදාවත් වලට පැන
හිතුවෙම නුබ ගැන හිතුවේ නැ මං ගැන
එක පිට එක වැරදි විතරයි දැක්කේ මම

හිත් වෙලා දෙකට මත් වෙලා මං මතට
හතර අතම කලු දුමාරයක් වට කර
නෑ සැනසීමක් හිත් වෙලා මලානික
කලුවරයි අහස තිබිබේ නෑ මට පහස

දැක්කා දුක වින්දා මං තනි හිතකින් දින්නා මං
එක පාරක් වැටුනු වලේ දෙපාරක් වැටෙන්නැ මං
තනියම දුක පෙරලුවේ හිතේ හයියට මං
දැන් මට මම ඇති එපා වෙන කාගෙවත් හිත් මට නම්
උනාට Fail (පේල්) මං ඉගෙනගත්තා හැමදේකින්ම පාඩම්
හරියන්න කාටත් වරදින්න කාටත්
හැමදේම ඉවසන් මං ඉන්නේ වාවන්

මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ
නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ
තනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේ
කියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ

#kelwiz #Numbemathake

Tags: