Download Pinwanthi (පිංවන්තී) බාධක බොහෝ ආවත් නෑ ආලේ නිම උනේ - Kelum Ranawaka (Official Music Video) MP3

Pinwanthi (පිංවන්තී) බාධක බොහෝ ආවත් නෑ ආලේ නිම උනේ - Kelum Ranawaka (Official Music Video) MP3

Free download Pinwanthi (පිංවන්තී) බාධක බොහෝ ආවත් නෑ ආලේ නිම උනේ - Kelum Ranawaka (Official Music Video) MP3 on Fakaza Reborn. You can find the song details of Pinwanthi (පිංවන්තී) බාධක බොහෝ ආවත් නෑ ආලේ නිම උනේ - Kelum Ranawaka (Official Music Video) below, and click the button to download Pinwanthi (පිංවන්තී) බාධක බොහෝ ආවත් නෑ ආලේ නිම උනේ - Kelum Ranawaka (Official Music Video) Mp3.

Title Pinwanthi (පිංවන්තී) බාධක බොහෝ ආවත් නෑ ආලේ නිම උනේ - Kelum Ranawaka (Official Music Video)
Duration 04:09
File Format mp3
Mime Type audio/mpeg
Bitrate 128 kbps
Size 5.7 MB
Views 38,235x
Uploaded on 14 Februari 2022

Please click the dowload button to start download Mp3. All links are active and fast 😘

Download Mp3

Pinwanthi (පිංවන්තී)- (බාධක බොහෝ ආවත් නෑ ආලේ නිම උනේ ) Kelum Ranawaka (Official Music Video)

▶ Subscribe To KelumRanawaka: bit.ly/YouTubeKelumRanawaka

● Director - Malindu Thilanka
● Artist - Kelum Ranawaka
● Music Rearrangement - Shenal Maddumage
● Lyrics - Susantha Perera
● Music Label - Lens Queen
● Editor / Colorist - Shamitha Tharaka
● Dop - Shamitha Tharaka / Kosala Photography

Original Song Credit
● Song Link: youtu.be/ToLhflIl3GM
● Song - To Hata Dhari Mu
● Artist - Shakti Mishra
● Album - Bou The Mother

Song Lyrics
පාසල් මව් තුරුලේ රුව දුටුවා ඔබේ
සල්ගස සෙවනේ මට දුන් ආදරේ
නෑ වෙනසක් වී ඒ සෙනෙහේ
ඒ පිංවන්තී මගේ පණ වගේ

බාධක බොහෝ ආවත් නෑ ආලේ නිම උනේ
සයුර සිපගෙනයි ඒ ගඟ ගලා නිම උනේ
ආදරේ කියා දුන් ආදරේ නුඹ මගේ
එක්ව ආ ගමන ලස්සනයි ජීවිතේ
ආදරෙන් මට සැලකුවා ඔයා රත්තරං
පොඩි පුතා එක්ක ඉන්න හැමදාම ලඟින්
බයක් වෙන් නෙපා රකිනවා දිවිය තියෙනකන්

දුවෙකි සහෝදරයකි බිරිඳකි ආදර
අද අම්මෙකි සසා පුතුට ලොවක් ජයගෙන
ළඟ සිටි කව්රුත් දුටුවා නුඹේ වීරිය
පෙන්නුවා නුඹ කාටත් මවකගේ කාරිය

ආදරෙන් මට සැලකුවා ඔයා රත්තරං
පොඩි පුතා එක්ක ඉන්න හැමදාම ලඟින්
බයක් වෙන් නෙපා රකිනවා දිවිය තියෙනකන්

විශේෂ ස්තුතිය
ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ විදුහල් පති.යසතිලක ඩි සිල්වා ....
ලක්මිනී පිටිගල ගුරුතුමිය ..
ආදි ශිෂ්‍ය සංගමයේ සබාපති.පුපුදු හදපාන්ගොඩ
ආදි ශිෂ්‍ය උදය චමින්ද .ඇතුලු සියලු දෙනාටම

▶ Follow Me On Instagram: instagram.com/kelum_ranawaka_/
▶ Like Me On Facebook: facebook.com/kelumRanawakarofficial/
▶ Follow Us On Twitter: bit.ly/TweetsKelumRanawaka

Enjoy and stay connected with me!

#Pinwanthi #KelumRanawaka #KelumRanawakaSongs
#OfficialMusicVideos #SinhalaSongs #AluthSind

Tags: #Kelum Ranawaka #Pinwanthi #Pinwanthi Kelum Ranawaka #Pinwanthi song #Pinwanthi new song #Kelum Ranawaka songs #Kelum Ranawaka new songs #sinhala new songs #best sinhala songs #sinhala songs #new sinhala song #sinhala new songs 2022 #new sinhala songs #new music videos 2022 #new songs #sinhala songs 2022 #new sinhala songs 2022 #sinhala new songs mp3 #Kelum Ranawaka new song #trending songs #Kelum Ranawaka new Video #sinhala cover songs