Download Mawa Mathak Wenawada (මාව මතක් වෙනවාද​) - Rukshi (Secret) (Official Music Video) MP3

Mawa Mathak Wenawada (මාව මතක් වෙනවාද​) - Rukshi (Secret) (Official Music Video) MP3

Free download Mawa Mathak Wenawada (මාව මතක් වෙනවාද​) - Rukshi (Secret) (Official Music Video) MP3 on Fakaza Reborn. You can find the song details of Mawa Mathak Wenawada (මාව මතක් වෙනවාද​) - Rukshi (Secret) (Official Music Video) below, and click the button to download Mawa Mathak Wenawada (මාව මතක් වෙනවාද​) - Rukshi (Secret) (Official Music Video) Mp3.

Title Mawa Mathak Wenawada (මාව මතක් වෙනවාද​) - Rukshi (Secret) (Official Music Video)
Duration 04:52
File Format mp3
Mime Type audio/mpeg
Bitrate 128 kbps
Size 6.68 MB
Views 1,529,364x
Uploaded on 19 Januari 2022

Please click the dowload button to start download Mp3. All links are active and fast 😘

Download Mp3

Mawa Mathak Wenawada - Rukshi (Secret) (Official Music Video)

👉 Stream & Download: band.link/aH1Fb

Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDesawanaMusic

Dial Now...
For Download "Mawa Mathak Wenawada" song as your RingIn Tone..
☎Dialog: 8710646761
☎Hutch: 369284061
☎Airtel: 8880099567
☎Etisalat: 369284061

♪ Director - Kasun Madushanka
♪ Artist - Rukshan Madushanka (Secret Rukshi)
♪ Music - @Prageeth Perera
♪ Lyrics - @Kelum Dissanayake
♪ Music Label - Desawana Music
♪ Edit & Colour - @Mr. Pravish
♪ Dop - Nilanga Pathirana
♪ Production - Desawana Production
♪ MUA - Sanka Madu
♪ Cast - Rukshana Dissanayaka, Chathuranga Kodithuwakku, Diwan

Song Lyrics:
නැතිවෙන්න හෙටක් මට ගේන - ඔබ දුන්න ගොඩක් ලොකු හීන
විඳවන්න හිතක් නෑ පේන - සැනසෙන්න මඟක් දැන් ඕන
විලංඟුවක් මේ හද වෙත දැමුවේ - මොන හිතකින්ද සොයා
පොරොන්දුවක් ලොකු දී අතහැරියේ - ඇයි රත්තරනේ ඔයා

මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න
ඔබව මතක් වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න..//

හීන බලා සැනසෙන්න මම නිදන්න යනවා
පේන නිසා ඔය මූණ ආයෙත් ඇහැරෙනවා
ප්‍රේම කිරිල්ලියෙ ඔබව නිතර මතක් වෙනවා
තාම කැදැල්ලේ අඩුව ඔබවම විමසනවා

මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න
ඔබව මතක් වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න..//

පෙම් කතාවේ අවසානේ දෛවය අපෙ ලියුවා
මං ඔයාට සමුදෙන්නේ කොහොමද හිත ඇහුවා
මල් හිනාව ඔය මූණේ මතකය තුල රඳවා
කල්පනාව මතු භව මා ඔබ බලන්න එනවා

මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න
ඔබව මතක් වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න..//

▶ Subscribe To Desawana Music: bit.ly/SubscribeDesawanaMusic
▶ Visit Desawana Official Web: bit.ly/VisitDesawanaMusic
▶ Like Us On Facebook: bit.ly/LikeDesawanaMusic
▶ Follow Us On Twitter: bit.ly/TweetsDesawanaMusic
▶ Follow Us On TikTok: bit.ly/TikTokDesawanaMusic
▶ Follow Us On Instagram: bit.ly/InstagramDesawanaMusic
▶ Follow Us On Spotify: bit.ly/SpotifyDesawanaMusic
▶ Join With Us On Telegram: bit.ly/TelegramDesawanaMusic

Enjoy and stay connected with us!

#DesawanaMusic #KasunMadushankaVideos #MawaMathakWenawada #SecretRukshiSongs #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #PrageethPerera #KelumDissanayake #DesawanaRemix #NewSong2021 #MrPravish

Tags: #sinhala songs #sinhala new songs #best sinhala songs #new sinhala song #sinhala sindu #sinhala new songs 2021 #new sinhala songs #aluth sindu #new songs #sinhala songs 2021 #new sinhala songs 2021 #new sinhala video songs #rukshi new songs #desawana music videos #rukshi music video #rukshi songs #mawa mathak wenawada rukshi #mawa mathak wenawada song #kasun madushanka videos #serious rukshi #prageeth perera #kelum dissanayake #secret rukshi new song #secret rukshi