Download Maa Nubata Pemkale Lyrics Video | මා නුඹට පෙම් කලේ | Dinesh Tharanga | Lyrics Com Lk MP3

Maa Nubata Pemkale Lyrics Video | මා නුඹට පෙම් කලේ | Dinesh Tharanga | Lyrics Com Lk MP3

Free download Maa Nubata Pemkale Lyrics Video | මා නුඹට පෙම් කලේ | Dinesh Tharanga | Lyrics Com Lk MP3 on Fakaza Reborn. You can find the song details of Maa Nubata Pemkale Lyrics Video | මා නුඹට පෙම් කලේ | Dinesh Tharanga | Lyrics Com Lk below, and click the button to download Maa Nubata Pemkale Lyrics Video | මා නුඹට පෙම් කලේ | Dinesh Tharanga | Lyrics Com Lk Mp3.

Title Maa Nubata Pemkale Lyrics Video | මා නුඹට පෙම් කලේ | Dinesh Tharanga | Lyrics Com Lk
Duration 04:22
File Format mp3
Mime Type audio/mpeg
Bitrate 128 kbps
Size 6 MB
Views 1,978,905x
Uploaded on 14 Oktober 2021

Please click the dowload button to start download Mp3. All links are active and fast 😘

Download Mp3

Maa Nubata Pemkala Lyrics Video | මා නුඹට පෙම් කලා | Dinesh Tharanga | Lyrics Com Lk

Song Title - Maa Nubata Pemkale
Artist - Dinesh Tharanga
Music - Arosh Jayakody
Lyrics - Shalini Malsha
Lyrics Video Edit - @Lyrics Com LK

Lyrics :-

මා නුඹට පෙම් කලේ නෑ
නුඹට තේරුනේ වෙන් වී
ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ

මා නුඹට පෙම් කලේ නෑ
නුඹට තේරුනේ වෙන් වී
ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ

දුර ඈත ආකාසයේ නුඹ පුංචි
තරුවක් වගේ හිත නැද්ද
දැන් මා කෙරේ අපි අපෙන් ඈතයි වගේ

දුර ඈත ආකාසයේ නුඹ පුංචි
තරුවක් වගේ හිත නැද්ද
දැන් මා කෙරේ අපි අපෙන් ඈතයි වගේ

මේ විදින වේදනා පාරවයි
චෝදනා මා දවයි රෑ දිවා
මා ඇයිද ආදරේ කලේ

මා නුඹට පෙම් කලේ නෑ
නුඹට තේරුනේ වෙන් වී
ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ

පහදන්න හැකිනම් ලදේ
සතුටින්ම වෙන් වී ගියෙ
අඩුවක් වුනාදෝ සෙනේ හැර
යන්න ඇයි ළං වුනේ පහදන්න
හැකිනම් ලදේ සතුටින්ම වෙන්
වී ගියෙ අඩුවක් වුනාදෝ සෙනේ
හැර යන්න ඇයි ළං වුනේ

මේ විදින වේදනා පාරවයි
චෝදනා මා දවයි රෑ දිවා
රවටන්නදෝ පෙම් කලේ

මා නුඹට පෙම් කලේ නෑ නුඹට
තේරුනේ වෙන් වී ගියත් ඔයා
තාමත් මගේ ජීවිතේ

© (All rights and credits reserved to the respective owners). If there is any copyright issues please don't report the page kindly message me and I will remove the content... ( lyricscom.lk@gmail.com )

#Manubatapemkale #DineshTharanga #LyricsCom #LyricsComLk #LyricsComLK #aluthsindu

Tags: #Maa Nubata Pemkale Lyrics Video | මා නුඹට පෙම් කලේ | Dinesh Tharanga | Lyrics Com Lk