Free download Nuba Dakina Waraye - Sathutak Na Wage (නුඹ දකිනා වාරයේ - සතුටක් නෑ වාගේ ) ~ Maduu Shanka MP3 on Fakaza Reborn. You can find the song details of Nuba Dakina Waraye - Sathutak Na Wage (නුඹ දකිනා වාරයේ - සතුටක් නෑ වාගේ ) ~ Maduu Shanka below, and click the button to download Nuba Dakina Waraye - Sathutak Na Wage (නුඹ දකිනා වාරයේ - සතුටක් නෑ වාගේ ) ~ Maduu Shanka Mp3.
Title | Nuba Dakina Waraye - Sathutak Na Wage (නුඹ දකිනා වාරයේ - සතුටක් නෑ වාගේ ) ~ Maduu Shanka |
Duration | 03:05 |
File Format | mp3 |
Mime Type | audio/mpeg |
Bitrate | 128 kbps |
Size | 4.23 MB |
Views | 10,738x |
Uploaded on | 14 Februari 2022 |
Song - Nuba Dakina Waraye (Sathutak Na
Wage)
Artist - Maduu Shanka
Lyrics - Namal Jayasinghe
Music - Maduu Shanka--------------------------------
-------------------නුඹ දකිනා වාරයේ
පහුගිය ඒ කාලයේ
මතකය මා පෑරුවේ හිත රිදවාවෙනසක් නෑ ආදරේ
රිදුමක් වූ ජීවිතේ
නුඹමයි මේ හිත නිවනා හුස්ම වුනේතව දැවටෙන්න ආසයි තුරුලේ
පෙර වාගේ රහසේ
යළි හමුවීලා ආයේසතුටක් නෑ වාගේ
නුඹ නැති මේ ලෝකේ
අපි මැවු ඒ හීනයේ මියැදීලා //ගිලිහී ගිය උරුමේ මේ කතාවේ
අපි ආදරේ කළ කාලේ
ඔය සුවඳ සොයයි හිත අදටත් සිහිනෙන් වාගේඉල්ලාවි ඒ ආස හීන ගානේ
සංසාරයේ අවාරේ
නුඹ නැතිව තැවෙයි හද ගැහෙනා හුස්ම පාහේතව දැවටෙන්න ආසයි තුරුලේ
පෙර වාගේ රහසේ
යළි හමුවීලා ආයේසතුටක් නෑ වාගේ
නුඹ නැති මේ ලෝකේ
අපි මැවු ඒ හීනයේ මියැදීලා //#sinhalasonglyrics #maduushanka #2022newsong #SathutakNaWage #NubaDakinaWaraye
Tags: #SK Lyrics #Lyrics #Sinhala song lyrics #2022 #New song #Sinhala new songs #Maduu Shanka #Nuba dakina ware #Sathutak na wage #නුඹ දකිනා වාරයේ #සතුටක් නෑ වාගේ #Sinhala song