Download Nuba Dakina Waraye - Sathutak Na Wage (නුඹ දකිනා වාරයේ - සතුටක් නෑ වාගේ ) ~ Maduu Shanka MP3

Nuba Dakina Waraye - Sathutak Na Wage (නුඹ දකිනා වාරයේ - සතුටක් නෑ වාගේ ) ~ Maduu Shanka MP3

Free download Nuba Dakina Waraye - Sathutak Na Wage (නුඹ දකිනා වාරයේ - සතුටක් නෑ වාගේ ) ~ Maduu Shanka MP3 on Fakaza Reborn. You can find the song details of Nuba Dakina Waraye - Sathutak Na Wage (නුඹ දකිනා වාරයේ - සතුටක් නෑ වාගේ ) ~ Maduu Shanka below, and click the button to download Nuba Dakina Waraye - Sathutak Na Wage (නුඹ දකිනා වාරයේ - සතුටක් නෑ වාගේ ) ~ Maduu Shanka Mp3.

Title Nuba Dakina Waraye - Sathutak Na Wage (නුඹ දකිනා වාරයේ - සතුටක් නෑ වාගේ ) ~ Maduu Shanka
Duration 03:05
File Format mp3
Mime Type audio/mpeg
Bitrate 128 kbps
Size 4.23 MB
Views 10,738x
Uploaded on 14 Februari 2022

Please click the dowload button to start download Mp3. All links are active and fast 😘

Download Mp3

Song - Nuba Dakina Waraye (Sathutak Na
Wage)
Artist - Maduu Shanka
Lyrics - Namal Jayasinghe
Music - Maduu Shanka

--------------------------------
-------------------

නුඹ දකිනා වාරයේ
පහුගිය ඒ කාලයේ
මතකය මා පෑරුවේ හිත රිදවා

වෙනසක් නෑ ආදරේ
රිදුමක් වූ ජීවිතේ
නුඹමයි මේ හිත නිවනා හුස්ම වුනේ

තව දැවටෙන්න ආසයි තුරුලේ
පෙර වාගේ රහසේ
යළි හමුවීලා ආයේ

සතුටක් නෑ වාගේ
නුඹ නැති මේ ලෝකේ
අපි මැවු ඒ හීනයේ මියැදීලා //

ගිලිහී ගිය උරුමේ මේ කතාවේ
අපි ආදරේ කළ කාලේ
ඔය සුවඳ සොයයි හිත අදටත් සිහිනෙන් වාගේ

ඉල්ලාවි ඒ ආස හීන ගානේ
සංසාරයේ අවාරේ
නුඹ නැතිව තැවෙයි හද ගැහෙනා හුස්ම පාහේ

තව දැවටෙන්න ආසයි තුරුලේ
පෙර වාගේ රහසේ
යළි හමුවීලා ආයේ

සතුටක් නෑ වාගේ
නුඹ නැති මේ ලෝකේ
අපි මැවු ඒ හීනයේ මියැදීලා //

#sinhalasonglyrics #maduushanka #2022newsong #SathutakNaWage #NubaDakinaWaraye

Tags: #SK Lyrics #Lyrics #Sinhala song lyrics #2022 #New song #Sinhala new songs #Maduu Shanka #Nuba dakina ware #Sathutak na wage #නුඹ දකිනා වාරයේ #සතුටක් නෑ වාගේ #Sinhala song