Download හැදුනද රිදුනද​ හිත මාගේ | Hadunada Ridunada (Lyrics) Dinesh Tharanga X Skay Jay MP3

හැදුනද රිදුනද​ හිත මාගේ | Hadunada Ridunada (Lyrics) Dinesh Tharanga X Skay Jay MP3

Free download හැදුනද රිදුනද​ හිත මාගේ | Hadunada Ridunada (Lyrics) Dinesh Tharanga X Skay Jay MP3 on Fakaza Reborn. You can find the song details of හැදුනද රිදුනද​ හිත මාගේ | Hadunada Ridunada (Lyrics) Dinesh Tharanga X Skay Jay below, and click the button to download හැදුනද රිදුනද​ හිත මාගේ | Hadunada Ridunada (Lyrics) Dinesh Tharanga X Skay Jay Mp3.

Title හැදුනද රිදුනද​ හිත මාගේ | Hadunada Ridunada (Lyrics) Dinesh Tharanga X Skay Jay
Duration 04:06
File Format mp3
Mime Type audio/mpeg
Bitrate 128 kbps
Size 5.63 MB
Views 510,364x
Uploaded on 04 Juni 2022

Please click the dowload button to start download Mp3. All links are active and fast 😘

Download Mp3

Original video : youtube.com/watch?v=wVay4NUzXn4

♪ Artist - @Dinesh Tharanga X @Skay Jay
♪ Music Composer - @EVO BEATS
♪ Song Writer - @Harshana K Perera
♪ Music Label - Desawana Music
♪ Production - Desawana Production

Dial Now...
For Download "Hadunada Ridunada" song as your RingIn Tone.
☎Dialog: 8710818892
☎Hutch / ☎Etisalat: 369284069
☎Airtel: 8880104800
☎Mobitel: SOON

For Download "Hadunada Ridunada Rap" song as your RingIn Tone.
☎Dialog: 8710818893
☎Hutch / ☎Etisalat: 369284070
☎Airtel: 8880104801
☎Mobitel: SOON

♪ Song Lyrics:
හද මඩලට සුවඳ ගෙනා
නෙතු අතරට කඳුළු තියා
යන එන මග හිටිය කෙනා
අද නොකියම නතර වෙලා

හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ

රෑ තුන්‍ යම හිත අස්සට
දුන්නු හීන නෑ හැබෑ වී
මේ ඇස් දෙක පියාගන්න
කාලෙ දැන් උදා වී

අද නතරවුනු තැනම මා ඉඳී
යලි ඔබ නොඑන බවද මා දනී
හිත හොයන සතුට මට හිමි නැතී
මතු ලබන භවයකට ඉඩ දෙමී

♪ Rap
අපි ළං උනෙ ඇයි
සුන්දර මලක් මට පෙම් කලෙ ඇයි
ඉස්සර ළඟ ඉඳන් මාව සනසයි
මට තාම මතකයි ඔයා ගාව සුවදායි

සිතුවමකි ඇඳුනෙ රුව මවාගෙන
හදවතෙ කෙටු නම සිහි කරගෙන
රැය නොනිදන කල්පිත සයුරක
ගිලුනම මිදෙන්නට බැරි හීනයක

තනියම තනිකම වින්දා මාගේ
හැමදේම වෙන්නෙ හොඳටයි හිත කිව්වා වාගේ
මම පරණ මතක වල දැම්මා ආයේ
පෙමත් එක්ක පටලගත්තෙ ඇයි කෙල්ලෙ රාගේ

Tags: #Dinesh Tharanga #Hadunada Ridunada #Hadunada Ridunada Lyrics