Download Marunu Hithe (මැරුණු හිතේ) - Anushka Udana | Lyric Video MP3

Marunu Hithe (මැරුණු හිතේ) - Anushka Udana | Lyric Video MP3

Free download Marunu Hithe (මැරුණු හිතේ) - Anushka Udana | Lyric Video MP3 on Fakaza Reborn. You can find the song details of Marunu Hithe (මැරුණු හිතේ) - Anushka Udana | Lyric Video below, and click the button to download Marunu Hithe (මැරුණු හිතේ) - Anushka Udana | Lyric Video Mp3.

Title Marunu Hithe (මැරුණු හිතේ) - Anushka Udana | Lyric Video
Duration 03:05
File Format mp3
Mime Type audio/mpeg
Bitrate 128 kbps
Size 4.23 MB
Views 1,662,196x
Uploaded on 20 Juni 2020

Please click the dowload button to start download Mp3. All links are active and fast 😘

Download Mp3

Lyric video for Marunu Hithe (මැරුණු හිතේ) by Anushka Udana
NOT just another plain text lyric video
Hit the 🔔 icon to stay updated with new uploads!

follow me^^
↪ Instagram: instagram.com/callmeppfr
↪ Spotify: open.spotify.com/user/jt5bbh2ofyp28ygs1jahcbdei
↪ Twitter: twitter.com/dec1belPP

Support Anushka Udana
↪ Apple Music: music.apple.com/lk/artist/anushka-udana/1472441138
↪ Facebook: facebook.com/anushka.u.liyanage
↪ Instagram: instagram.com/anushka_udana
↪ Spotify: open.spotify.com/artist/0zJOY7KeiOgOIGQ150u7hz

© Copyright Issus: raspetmusic@gmail.com

♪ Lyrics | Marunu Hithe (මැරුණු හිතේ)

[Verse 1]
සීරුනු හදවත පෙලා
ආඩම්බර කම් එපා
රෑ අඳුරේ මා දවා
ආගන්තුක කම් එපා

[Pre-Chorus]
යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා
පෑ හාදකම් යලි නෑ
ඔබ ගාවින්ම මිහිදන්න අතීතේ තියා
සමුගන්න බෑ හිත නෑ

[Chorus]
මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා
නෑසී ගියා

[Verse 2]
ලංවී දැවටී මාගේ
උන්නා ඒ කාලේ
මතකයි ආදරෙන්
සැනසුනා

[Chorus]
මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා
නෑසී ගියා

[Verse 3]
මං තනියෙන් වාගේ
දැනෙනා මේ හැන්දෑවේ
ඔබ නෑ දැන් දුරයී
වෙන් වෙලා

[Chorus]
මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා
නෑසී ගියා
මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා
නෑසී ගියා

#anushkaudana #marunuhithe

Tags: #marunu hithe #මැරුණු හිතේ #marunu hithe lyrics #Anuska #Wasthi #Wasthi Productions #Dinesh #Dinesh Gamage #Nisal #Nisal Gamage #වස්ති #marunu hithe ida illa #seerunu hadawatha pela #ra adure ma dama #yali sihi wewi ridum didi ra pura #sirunu hadawatha song lyrics #yali sihi wewi ridum #re adure ma dawa #මැරුනු හිතේ ඉඩ ඉල්ලා #anushka udana #marunu hithe anushka udana #anushka udana marunu hithe #marunu hithe raspet